

Please use Arrow Keys to Move images on Slide
2 Storey House for Sale – Panadura
- Location : Panadura
- ID Property -SL-394
- Property type: HOUSES
- Number of Bed Rooms : 6
- Number of Bath Rooms : 2
- Panadura
- Perches of Land : 15.25
- Floor Area : 3000
- Status : Available (SL-393)
-
Price :
Rd 17.5 M
Property Description
පානදුර දිබ්බැද්ද පුඤඤානන්ද මාවතේ විකිණීමට ඇති දෙමහල් නිවස
– [ ] පර්චස් 15.25
– [ ] වර්ග අඩි 1796
– [ ] කාමර 6
– [ ] නාන කාමර 1 / පිටතින් සේවක වැසිකිලිය 1
– [ ] Wet Kitchen 1(එලිමහන් කුස්සිය )
– [ ] පොල් ගස් 2 ක් සහිත ගෙවත්ත්
– [ ] සම්පුර්ණ නිවසේ ටයිල් අතුරා සිවිලිම ගසා ඇත
– [ ] වට තාප්ප දමා ගේට්ටු ඇත.
– [ ] ගාලු පාරට 1km දුරින් (පානදුර නගරයට විනාඩි 10යි)
– [ ] ප්‍රධාන පාසල් කිහිපයකට ආසන්නව පිහිටා ඇත.
– [ ] ස්වාභාවික ආපදාවලට ලක් නොවන සාමකාමි වැදගත් අසල්වැසියන් සහිත නේවාසික ප්‍රදේශයකි
– [ ] ප්‍රාදේශිය සභාවේ අනුමත පිරිසිදු ඔප්පු
– [ ] අපේක්ශිත මිල ලක්ෂ 170යි.
– [ ] නිවස පරික්ශාවෙන් පසුව මිල ගනන් සාකච්ඡා කල ගත හැක
Additional Features
High School
super markets

